අද තරමක තද වැසි
ප්‍රදේශ කිහිපයකට අද (26) තරමක තදවැසිය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හිටෙන් විට ... Read More
නව ඩයිනසෝර විශේෂයක් සොයා ගැනේ
විද්‍යාඥයන් විසින් ලැබ්‍රඩෝ රීට්‍රීවර් සුනඛයකුගේ ප්‍රමාණයට සමාන වූ නව ඩයිනසෝර විශේෂයක් අනාවරණය කරගෙන තිබේ. මෙම විශේෂය Jakapil Kaniukura ලෙස නම් කර ඇත. එය සෙරොපෝඩ් ඩයිනසෝර ... Read More
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ තිදෙනෙක් ඉරානය එල්ලා මරයි
ඉරාන අධිකරණය විසින් ඊශ්‍රායල බුද්ධි සේවාවන් වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ... Read More
නැවතත් බහලුම් රථ තදබදයක්
කොළඹ වරාය තුළ නැවතත් බහලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව වහලුම් රට හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසයි. අද (25) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ... Read More
ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානියක් සිදුවී නැහැ
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බව පෙන්ටගනයේ මුල් බුද්ධි තක්සේරුවකින් අනාවරණය වී ඇත. ... Read More
හිතාගන්නවත් බැරි විදිහට රන් මිල අඩු වූ හැටි මෙන්න
රන් මිල අද දින 25 තරමක පහළ අගයක් දක්වන අතර කැරට් 22 ග්‍රෑම් 8 ක මිල සටහන් වන්නේ රුපියල් 259,400 ලෙසයි. ඊට අමතරව කැරට් 22 ... Read More
ගිනිකොනදිග යුක්රේනයට රුසියානු ගුවන් ප්‍රහාර 17ක් මරුට
රුසියාව විසින් ගිනිකොනදිග යුක්රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉන් පුද්ගලයන් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති ... Read More
බංගලාදේශ පිතිකරුවන් අසරණ වෙයි
සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දින අද (25) අවසන් විය. තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට ... Read More
ඉන්දුනීසියාවේ ගිනි කන්දකින් වැටී බ්‍රසීල ජාතික තරුණියක් මරුට
ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කන්දක් නැගීමේදී බ්‍රසීල ජාතික තරුණියක වැටී මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක වන ජුලියානා මරින්ස් ය. ඇය ... Read More
ජූලි මස පළවෙනිදා සිට බස් ගාස්තු අඩු වන හැටි
ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 2.5කින් අඩු කිරීමට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බව ... Read More
2025 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙට සිට
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා වන අයදුම්පත්‍ර ජුනි මස 26 සිට ජූලි මස 21 වනදා දක්වා සිදු කරන බව ... Read More
පැතුම් නිස්සංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 31 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. එය ස්ථාන 21කින් ඉදිරියට පැමිණීමකි. මෙම ශ්‍රේණිගත කිරීම්හි ජෝ රූට්, හැරි බෲක් ... Read More