කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙලා..!

ලංකාව පුරා පැතිර යන කොවිඩ් ප්‍රභේදය ආසාදින වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසයි.
මෙරටින් වාර්තා වන න් 9%–13% සංඛ්‍යාවකට අලුත් මෙම ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය වී ඇති අතර අවුරුදු 60ට වැඩි ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් වීමට ඉඩ ඇති බව ද එවැනි අය වඩා සැලකිලිමත් විය යුතු අතර දැනට සිදුවූ මරණ දෙක සංකූලතා තිබූ අය බව එම වෛද්‍යවරු කියා සිටියේය.
මෙම තත්ත්වය බැරෑරුම් නැති නිසා අනවශ්‍ය කලබල වීමක් අවශ්‍ය නොවන අතර විශේෂිත වූ පිරිස් මේ ගැන සැලකිලිමත් විය යුතු බවයි හෙතෙම පැවසා සිටියේ.
චන්දන ලක්මාල්