Category: ප්‍රධාන පුවත්
නව ඩයිනසෝර විශේෂයක් සොයා ගැනේ
විද්‍යාඥයන් විසින් ලැබ්‍රඩෝ රීට්‍රීවර් සුනඛයකුගේ ප්‍රමාණයට සමාන වූ නව ඩයිනසෝර විශේෂයක් අනාවරණය කරගෙන තිබේ. මෙම විශේෂය Jakapil Kaniukura ලෙස නම් කර ඇත. එය සෙරොපෝඩ් ඩයිනසෝර ... Read More
ජූලි මස පළවෙනිදා සිට බස් ගාස්තු අඩු වන හැටි
ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 2.5කින් අඩු කිරීමට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බව ... Read More
2025 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙට සිට
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා වන අයදුම්පත්‍ර ජුනි මස 26 සිට ජූලි මස 21 වනදා දක්වා සිදු කරන බව ... Read More
පැතුම් නිස්සංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 31 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. එය ස්ථාන 21කින් ඉදිරියට පැමිණීමකි. මෙම ශ්‍රේණිගත කිරීම්හි ජෝ රූට්, හැරි බෲක් ... Read More
බස් ගාස්තු අඩු වන බවට ඉඟියක්
ජූලි මාසයේ සිට බස් ගාස්තු සියයට දෙකකින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) එම සංගම් වෙත දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වේ. ... Read More
නාවලපිටියේ බලය ස්වාධීන කණ්ඩායම්වලට
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (25) දින උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ. ... Read More
රාජ්‍ය සේවයට අලුතින් 30000 බඳවා ගැනීම් ආරම්භ කරයි
රාජ්‍ය සේවයට අලුතින් 30,000 බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය පරිපාලන සේවය. සැලසුම් සේවය විද්‍යාත්මක ... Read More
පවතින ඉන්ධන සංචිතය ගැන පැහැදිලි කිරීමක්
මැද පෙරදිග යුද උණුසුමක් පැවැතියත් වසර අවසානය වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ... Read More
මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වය ගැන සොයන්න අනුකමිටුවක්
මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ලංකාව මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාත්මක ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ. ඒ අනුව ... Read More
රට රස්සා දෙනවා කියලා 150 දෙනෙකු රැවටූ පුද්ගලයාට අත්වූ ඉරණම
විදෙස් රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 05 අධික මුදලක් ලබාගත් පුද්ගලයෙකු කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
දිස්ත්‍රික්ක කිහිපයකට අද (25) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව බස්නාහිර සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය ... Read More
බොරැල්ලේ වෙඩිල්ලක් පත්තු වෙයි
බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ අද (24) පස්වරු 5.45 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ... Read More