කටාර් රාජ්‍යයෙහි රැඳිසිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

කටාර් රාජ්‍යයෙහි රැඳිසිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

කටාර්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා තානාපති කියා සිටින්නේ සැමවිටම ගෘහස්ථ රැඳී සිටින ලෙසත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් එම කාර්යාලය කියා සිටියේය.

ඕනෑම හදිසි අවස්ථාවකදී. + 9471182587 යන අංකයට සම්බන්ධ විය හැකි බවයි කටහරි ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

චන්දන ලක්මාල්

Share This